Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

Justice League : Snydercut චිත්‍රපටියේ තවත් Footage කොටසක් නිකුත් වෙයි.



Justice League : Snydercut චිත්‍රපටියේ තවත් Footage කොටසක් නිකුත් වෙයි 


Zack Snyder මහතා විසින් Vero හරහා Snydercut චිත්‍රපටියේ අලුත්ම Footage කොටසක් නිකුත් කර තිබෙනවා . මෙහි ඇතුලත් වන්නෙ SteppenWolf විසින් Themyscira වට පහර දෙන කොටසක් . චිත්‍රපටිය R Rated වීම සාධාරණ බව මෙතනදී නම් අපට තීරණය කිරීමට පුළුවන්.



                               Footage 


The Cinemates