තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා. නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින් Sun Pictures යටතේ..
Justice League : Snyder Cut චිත්‍රපටියේදී Jared Leto විසින් රංගනයෙන් දායක වන Joker ගේ පෙනුම නිරූපණය කරමින් නිකුත් වූ නවතම පින්තූර යුගලයයි මේ.
අපට Nightmare Timeline එක තුලදී මෙම Joker දැකගත හැකිය. එමෙන්ම Suicide Squad චිත්‍රපටයට වඩා හාත්පසින්ම වෙනස් පෙනුමක් මෙහිදී දැකිය හැකිය. Snyder Cut චිත්‍රපටිය මෙම වසරේ මාර්තූ 18 දින HBO MAX හරහා නිකුත් කිරීමට නියමිතව ඇත
The Cinemates ™