Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

සුභ ගමන් රාජීව් !

රාජ් කපූර් ගේ පුත් රාජීව් කපූර් kapoor ඊයේ දියනයේදී අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු මිය යන විට 58 වියේ පසු විය . ඒ වගේම ඔහු නලුවෙක් අධ්‍යක්ෂක වරයෙක් , නිශ්පාදක වරයෙක්. Ek jaan hain hum චිත්‍රපටය හරහා හින්දි සිනමාවට අත් පොත් තැබූ   ඔහු කපූර් පරපුරෙ ප්‍රබල සාමජිකයෙක්.

The Cinemates