Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

Aqua Man ත් අදිවේගී ඉත්තෑවන්ට එක් වෙයි..

Aqua Man ත් අදිවේගී ඉත්තෑවන්ට එක් වෙයි..

2020 දී නිකුත් වූ Sonic the Hedgehog චිත්‍රපටයේ මීලග චිත්‍රපටය සදහා Jason Momoa ( Aquaman ) තෝරාගෙන තිබෙනවා. ඒ Knuckles නම් චරිතයේ හඬ රංගනය සඳහායි. 

The Cinemates