Skip to main content

Thalapathy 65 ට Pooja එක් වේ.

තලපති විජේ ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස සුරූපී නිලි පූජා හෙහ්ඩේ තෝරාගත්බවට දැන් නිවේදනය කෙරුනා.  නෙල්සන් දිලිප්කුමාර් විසින් අධ්‍යක්ශනය කරන මෙම චිත්‍රපටය ලබන වසරේ පොංගල් උත්සවයට සමගාමීව භාශා ගනනකින් තිරගතකිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණය අනිරුද්. නිෂ්පාදනය කල්තිමාරන් විසින්  Sun Pictures යටතේ..

1 year anniversary of 'Malang'



Ashiqui 2, Ek Villain වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල මෝහිත් සූරී ගේ ගිය වසරේ තිරගත වූ Malang හින්දි චිත්‍රපටය තිරගත වී අදට වසරක් සම්පූර්ණ කරයි..!


ආදිත්‍ය සහ දිශා පටානි
Pinterest.com


ආදිත්‍ය රෝයී කපූර්,දිශා පටානි,අනිල් කපූර් සහ කුනාල් කේමු ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වුණි.



Pinterest.com


මෙය රොමෑන්ස් ත්‍රිලර් ශාරණයේ චිත්‍රපටයකි

                             අනිල් කපූර් 

                                            Pinterest.com


චිත්‍රපටයේ සියලුම ආදායම ඉන්දීය රුපියල් කෝටි 84.50 ක් බවයි වාර්තා වන්නෙ.

The Cinemates